Browsing: Srimali Samarakoon

උස්බකිස්ථානයේ පැවැත්වෙන 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 45 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රීමාලි සමරකෝන්ට හැකිවිය.