Browsing: Sri Lanka’s inaugural Test remembered

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ශ්‍රී ලංකා සමාරම්භක ටෙස්ට් තරගයේ 40 වැනි සංවත්සරය අදට (17) යෙදී ඇත.