Browsing: Nuwan Thushara

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත අවසන් විස්සයි-20 තරග දෙක අහිමිව තිබේ.