Browsing: FINA

ලෝක ජල ක්‍රීඩා ශූරතාවලිය 2022 හංගේරියානු අගනුවර බුදාපේස්ට් හි පැවැත්වීමට ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනය එකග වූ බව ප්‍රකාශ කර තිබේ.