Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: featured
මෙරට තරග සංචාරයක් සඳහා එක්වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති දරුවන් සහ පවුල් වෙනුවෙන් මුදල්…
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් විනිසුරු රුඩී කර්ට්සන් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
තහනම් උත්තේජක ශරීරගතව තිබීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක්…
ටෙනිස් ලොවේ දිදුලන තරුවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් ක්‍රීඩාවෙන් ඉවත්ව යන බව පවසයි.
බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජියු ජිට්සු ශූරයෙකු වන ලියැන්ඩ්‍රෝ ලෝ, සාඕ පවුලෝ හි රාත්‍රී සමාජ ශාලාවකදී හිසට වෙඩි වැදීමෙන් මියගොස්…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ජූලි මාසය සඳහා වන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 10 දෙනෙක් මේ වනවිට බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන්…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් සාරංගී ද සිල්වා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඇය සහභාගි…
එංගලන්තයේ පැවැත්වෙන පන්දු සියය හෙවත් ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.