Browsing: Asia Cup

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

එළඹෙන ආසියානු කුසලානය නියමිත පරිදි කොළඹ සහ මහනුවරදී පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානය යොමු කර තිබේ.