Aura Lanka SportsAura Lanka Sports

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දියාවට එරෙහි එංගලන්ත ක්‍රිකට් පිල නම් කරයි

    July 2, 2022

    දෙවැනි ටෙස්ට් තරගයට ආගර් නෑ

    July 2, 2022

    පාපන්දු ලොක්කෙක් කෝටි පහකට විදලා

    July 2, 2022
    Facebook Twitter Instagram
    • Get In Touch
    Facebook Twitter Instagram Pinterest VKontakte
    Aura Lanka SportsAura Lanka Sports
    • Home
    • Cricket
    • Foreign / Beyond Borders
    • Glam & Gossip
    • Interviews
    • Video Wall
    • Tournament in Focus
    • Other Sports
    Aura Lanka SportsAura Lanka Sports
    Home»Foreign Sports / Beyond Borders»එෆ්.ඒ. කුසලානය ලිවර්පූල් හිමිකරගනී
    Foreign Sports / Beyond Borders

    එෆ්.ඒ. කුසලානය ලිවර්පූල් හිමිකරගනී

    May 16, 20221 Min Read
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැති FA කුසලාන අවසන් මහා තරගය ඉතා තියුණු තරගයකින් පසුව ජය ගැනීමට ලිවර්පූල් කණ්ඩායම සමත්විය.

    ‍චෙල්සි ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් මහ තරගය දඬුවම් පහර 6-5 ක් ලෙස ජයගනිමින් ලිවර්පූල් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කිවූහ.

    ඔවුන් එෆ්.ඒ. කුසලාන දිනාගත් 8 වැනි අවස්ථාව මෙය විය.

    ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ස්ටර්ලින් පවුම් ලක්‍ෂ 18 ක මුදල් ත්‍යාගයක්ද හිමි විය. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 81 ඉක්මවීය.

    සබැඳි පුවත්

    F A CUP ජය කාටද..?

    Chelsea F A CUP featured liverpool
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

    Related Posts

    ඉන්දියාවට එරෙහි එංගලන්ත ක්‍රිකට් පිල නම් කරයි

    July 2, 2022

    දෙවැනි ටෙස්ට් තරගයට ආගර් නෑ

    July 2, 2022

    පාපන්දු ලොක්කෙක් කෝටි පහකට විදලා

    July 2, 2022

    මැතිවුස්ට කොවිඩ්

    July 1, 2022
    Add A Comment

    Comments are closed.

    Editors Picks

    ඉන්දියාවට එරෙහි එංගලන්ත ක්‍රිකට් පිල නම් කරයි

    July 2, 2022

    දෙවැනි ටෙස්ට් තරගයට ආගර් නෑ

    July 2, 2022

    පාපන්දු ලොක්කෙක් කෝටි පහකට විදලා

    July 2, 2022

    මැතිවුස්ට කොවිඩ්

    July 1, 2022
    Aura Lanka Sports
    Facebook Twitter Instagram Pinterest Vimeo YouTube
    • Home
    • Buy Now
    © 2022 Flincube. All rights reserved.

    Type above and press Enter to search. Press Esc to cancel.