Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Cricket
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් විනිසුරු රුඩී කර්ට්සන් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ජූලි මාසය සඳහා වන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී ඇත.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
එංගලන්තයේ පැවැත්වෙන පන්දු සියය හෙවත් ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස පත්කර තිබේ.
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මඟ“ ජාතික සංවර්ධන…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන පළමු තරගය එංගලන්තයට එරෙහිව අද (30 වැනිදා) බර්මින්හැම්හිදී…
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
වසර 2023 සහ 2025 දී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලි වල අවසන් තරග දෙක බ්‍රිතාන්‍යයේ ලෝඩ්ස් පිටියේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට්…
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.