Author: Kelum Shivantha

පානදුර බාලිකා විද්‍යාලීය ආදි පානදුර බාලිකා ක්‍රීඩා එකමුතුව සංවිධානය කරන ලද ආදි බාලිකාවියන්ගේ සහ වර්තමාන පාසල් සිසුවියන්ගේ දැල්පන්දු සැණකෙළිය සැප්තැම්බර් 25 වැනි ඉරුදින දවස පුරා පානදුර බාලිකා ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

Read More

අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන් තෝරාගෙන තිබියදී එයට මැදිහත් වුණු පාසල් ක්‍රිකට් සංගමය එහි වයස් සීමාව වෙනස් කිරීමට කටයුතු කිරීම නිසා දිස්ත්‍රික් පුහුණුකරුවන් ඉමහත් අසීරුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

Read More

මේ දිනවල ඉන්දියාවේ ඇසෑම්හි පැවැත්වෙන සාෆ් කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හා පුහුණුකරු තේරූ ආකාරය ගැන බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතා බහට ලක්ව ඇත.

Read More

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ආපසු පැමිණි ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සමග තර්ජිනී සිවලිංගම් ක්‍රීඩිකාව නැවත නොපැමිණීම මාධ්‍යයේ කතා බහට ලක් නොවීමත් නෙට්බෝල් කළමනාකාරිත්වය පවා ඇයට නිසි ගරුත්වයක් නොදැක්වීමත් නෙට්බෝල් ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

Read More

පුහුණුකරුගේ අදක්ෂ පුත්‍රයා කණ්ඩායමේ ස්ථාවර කිරීම සඳහා වැඩිපුර පන්දු යැවීමට කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නිසා කණ්ඩායමේ නායකයා නායකත්වයෙන් පහ කිරීමේ පුවතක් ගාල්ලෙන් වාර්තා වේ.

Read More

ආදි පානදුර බාලිකා ක්‍රීඩා එකමුතුව සංවිධානය කරන පානදුර ආදි බාලිකාවන්ගේ දැල්පන්දු සැණකෙළිය සැප්තැම්බර් 25 වැනි ඉරිදා දවස පුරා පානදුර බාලිකා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

Read More

පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ(22) සමත්වුණා. කරච්චි ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරඟය පාකිස්ථාන කණ්ඩායමට ඉතා වැදගත් තරඟයක් වූයේ පළමු තරඟයේදී ලද දැවැන්ත පරාජය නිසාවෙන් ය.

Read More

ඊගල්ස් මෝන්සූන් කුසලාන, වාර්ෂික කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරගාවලිය – 2022 සැප්තැම්බර් මස 30 වන දින සිට ඔක්තොම්බර් මස 02 වන දින දක්වා ත‍්‍රිකුණාමලය චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර තිබේ.

Read More

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව අද (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසීය.

Read More

ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්වීම් සහ මූල්‍ය ප්‍රදානයන් ලබාදීම යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා යුධ හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.

Read More